ක්‍ෂුද්‍ර ණය ගෙවීමට නොහැකිව තිදරු මවක් සියදිවි නසා ගනියි..

මූල්‍ය ආයතන විසින් ලබාගත් ක්‍ෂුද්‍ර ණය ගෙවා ගැනීමට නොහැකිව තිදරු මවක් සිය දිවි නසාගෙන තිබේ. මේ සිද්ධිය ඊයේ (2) වනදා සිදුව ඇති බව වාර්තාවේ. මුල්ලතීව් විස්වමඩු ප්‍රදේශයේ පදිංචි අම්බිකයිපාලන් ජෙගදීස්වරි (වයස 32) නැමැති කාන්තාව මෙලෙස සිය දිවි නසාගෙන තිබේ. සියදිවි නසා ගැනීමට පෙර ඇය විසින් ලියන ලදැයි සැකකරන ලිපියක්ද සොයා ගෙන තිබේ. සැමියා තමන්ව අතහැර … Continue reading ක්‍ෂුද්‍ර ණය ගෙවීමට නොහැකිව තිදරු මවක් සියදිවි නසා ගනියි..